2/04/2013




පත්තු වෙච්ච
හදවතක් ඇතිව
ගෙදර ආ මට
ලයිට් ගොඩක් මැද
තනිවෙන්නට සිදු වුණි







සොටු පෙරමින්
හාදු ඉල්ලන 
සුරංගනාවියක්

















පැලවෙන්න ආයෙත්   
මගේ හිත මත
ඔබ විතරක්











සීතලේ වුණත්
තිගැස්සෙන
කෝ අර 
රහ හාදු
හීනෙන් ඔබ දෙන


























කවුරුවත්ම 
නැති වුණත්
ආදරේ උණුහුම්
තනිකමේ රැයකට 





















පාළු මූසල අදුරට
හූ මිටි තලන
දිරච්ච ඇද 
















සීතලේ වුණත්
අයිස් වල
අධික දහදිය
විදුරුව මත