4/18/2012

අළුත් දවසක්
පරණ වේදනා සමගින්
අළුත් හිනාවකින්
අපිට රැවටෙන අපි

No comments:

Post a Comment