8/07/2012



ගිගුරුම් සහිත වැසි
‍දස අතේ වැටී
අහවරයි
දෑස් අරින්න දැංවත්
මට හාදුවක් දෙන්න

No comments:

Post a Comment