8/07/2012



හැමදාවත් ආවත්
හවසට හවසට
මගේ පස්සෙන් 
වැටි වැටි
අඩ අඩා
මං දැං උඹට
කැමති නැතිවෙලා 
වැහි කෝඩේ



No comments:

Post a Comment