8/07/2012


පහු වුණු 
අළුත් අවුරුද්දක්
හිස් වුණු 
හට්ටි මුට්ටි ගොඩක්
කට නොකඩපු
පරණ අරක්කු බෝතලයක්
අරං ඇවිත් 
අවුරුදු සතුට ආයෙමත්

No comments:

Post a Comment