8/07/2012




වැහි අදෝනාව අස්සේ
හීනි කෙදුරුම් හඩක්
උස් හඩින් විඩාවක්
පියාඔන හාදු සමනල්ලු
අළුතින් පිපෙන මලක්
හිනාවක්
අඩවන් වු ඇස් දෙකක්

No comments:

Post a Comment