8/07/2012




නොදොකින්
නපුරු වැහි බිදු
එකක් පසු පස 
එකක්
මුහුණ මත වැටෙමින්
‍නරක් කරන හැටි
මගේ හීන තොගයක්



No comments:

Post a Comment