8/07/2012



තාරුකා පෙළක්
එක පෙලට
ගාලු පාර දිගට
නිවී නිවී
දිළි දිළි
ඔබ එන තුරු
මග දෙපස
මගේ තනි හිතට



No comments:

Post a Comment