8/07/2012



දෝරේ ගලන හදපානේ
පිරිත් ඇහෙන රෑ යාමේ
එන්න රත්තරං
වතුසුදු මල් යාය පසු කරං
දැං ලගයි
නිධානෙට තව ටිකයි
ආණ්ඩුවට කලින් 
අපි හරාමු ද රත්තරං



No comments:

Post a Comment