10/24/2012


රාත්‍රිය සේ 
දිගුයි
රාත්‍රිය සේ
ගොළුයි
රාත්‍රිය සේ
අන්ධකාරයි‍‍‍
රාත්‍රිය සේ
ගුප්තයි
මා හරහා
නිසොල්මන්ව
හමා යන ඔබ
නිහඩයි





No comments:

Post a Comment