MoOdS
Love is all you need
8/07/2012
හිත දවන
ඇස් පාරන
ඉඩෝරය අවසන් කර
මා මත
වර්ෂාව වැටෙයි හෙමිහිට
ආයෙමත් දළුලන්න
නැවතුනු තැනකින්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment