8/07/2012



මේ 
වස්සානය පහව ගිය විගස
මල්-ඵල දරාවී
මගේ උයනේ හැර
අනෙක් සෑම උයනක ම
මම
ආදම් වෙමි
තහනම් ගහේ ගෙඩි කන



No comments:

Post a Comment